බ්‍රාවෝ සමුදෙයි

Friday, 05 November 2021 - 14:22

à¶¶à¶§à·„à·’à¶» ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක ඩ්වේන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය à¶šà¶» තිබෙනවා. මේ වන විට 38 හැවිරිදි වියේ පසුවන බ්‍රාවෝ වසර 18 à¶šà¶§ වැඩි කාලයක් à¶¶à¶§à·„à·’à¶» ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළා. à¶´à¶±à·Šà¶¯à·”වාර 20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් පසු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවයි ඔහු පවසා ඇත්තේ. 20- 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සමඟ ඊයේ පැවති තරගයේදී වැඩි දක්ෂතා අතරට පැමිණීමට බ්‍රාවෝට හැකියාව ලැබුනේ නැහැ. à¶Šà¶ºà·š පැවති තරගයේදී බ්‍රාවෝ යැවූ පන්දුවාර 04à¶§ ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 42à¶šà·Š උදුරා ගැනීමට සමත් වූ à¶…à¶­à¶» වනිඳු හසරංග යැවු පන්දුවකට ඔහු දැවී යන විට රැස්කරගෙන සිටියේ ලකුණු 02à¶šà·Š පමණයි.

 
17


LPL ප්‍රසාද ලකුණු සටහනේ à¶...
Tuesday, 14 December 2021 - 15:01

මෙවර LPL තරගාවලියේ සිය à¶´à·...Read More

රංගන හේරත්ගේ à¶´à¶­à·Š කිරීà...
Thursday, 09 December 2021 - 14:56

බංග්ලාදේශ ක්‍රිකට් à¶šà¶...Read More

කොළඹ ට ජය.
Tuesday, 07 December 2021 - 12:40

ලංකා ප්‍රිමියර් ලීග් à...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?